Sunday 17 February 2013

ඈත ඉඳන්...


නුඹ දුටුදා ඉඳන් මමත් පෙම් බැන්දාට...
කියාගන්න බැරුව සිතේ සිරවූවාට.....
දිනෙන් දිනම දළු දැම්මේ නුඹගේ ගැනම....
නුඹත් දන්නවා කියනව නුඹගේ නෙතුම...

ඇස් ඉඟිකර සිනාසුනා ලජ්ජා වීලා....
නුඹ තනිවී දුක් විඳිනව කඳුළු සඟවලා...
අප දෙදෙනා සිතුම් වලින් එකට බැඳීලා....
හිතවත් කම් අප වෙන්කර පවුරක් වීලා....

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!