Sunday 17 February 2013

කඳුලට නිමාවක්......

දුක දැනුනු විටෙක
නෙතට උනන
කඳුලු..........
වැටෙන්නට පෙර බිමට.......
හිතන්න
දිනෙක දැනේවි
වඩා වැඩි දුකක්......
එදිනට හඬන්නට
ඉතිරි කරගනිමු
කඳුලු.......
එදිනටත් හිතුනොතින්
මතු දිනෙක හඬමි මම
ජීවිතේ හැමදාම
කඳුලු නැත නෙතු අගට......

2 comments: