Sunday 17 February 2013

මට නෑ...


කෙල්ලො ඉන්නවා එකාට තුන වෙන්න
හිතේ ඉන්නවා තවමත් නුඹ මෙන්න
අනේ හැඟෙනවා පෙර කල පව් නේද
මම හිඳිනවා හිතමින් නුඹ ගැනමමට නෑ

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!