Sunday 17 February 2013

නව වසරකට....


අවසන් වුනා යැයි සිතනා අවුරුද්ද
නව ඇරඹුමක් පමණක්මැයි ජීවිතය
කල කී නරක දේ අතහැර අද සිටම
අරඹමු නව වසර කිරි පැණි උතුරගෙන

සාමය සපිරි සුභ වසරක් පැතුවාට
ඉටුකල යුතුය අප සැම එය සිතටගෙන
අළුත් දෙයක් අරගෙන එන මේ වසර
දැහැමෙන් ගෙවමු හොඳ දේ කරමින් නිතර

ගතව අවසානේ තව වසරක ජීවේ
කරනට ලැබේවා සුභ දේවල් මෙලොවේ
ලෙඩ දුක් නැතිව ගෙවනට මේ නව වසරේ
පතනව මමත් සුභ නව වසරක් මිතුරේ

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!