Sunday 17 February 2013

මේ ඇරයුම


වදන් නැත කියන්නට
යොදුන් ගනනක් දුරක
සඳක් නැත ලැබී මට
සිසිල ගෙන දුන් සිතට
ආව ගිය අය අතර
ඔබේ රුව රැඳී ඇත
ඇරයුමක් කරමි මම
සඳක් වෙනු මගෙ ලොවට

2 comments:

  1. කවිකාර සිත් අරන්
    සුලා කළ එලි අරන්
    කෝමල වෙලා දැන්
    සොදුරු වේවා ඉතින්

    ජයෙන් ජය!

    ප.ලි.
    word veryfication ඉවත් කල මැන .. ඉතින් රිසිවෙයි කොමෙන්ටු පුරවන්ට..

    ReplyDelete