Thursday 21 February 2013

බිඳුනු සිතින්.......!



නුඹේ සිත තුල තාම
මම ඉන්නවා නොවෙද
ඇත්ත එය වුනත් නුඹ
බයවුනා අමතන්න
කෙලෙස නුඹ සිතුවාද
වෛර කරනා බවම
නුඹ සිතට පෙම් බැන්ද
මගේ ඒ හදවතම
එහෙත් සත්තකයි අද
කුඩුවෙලා මගේ සිත
කෑලි විසිරී ගොස්ය
ගතවේවි දිගුකලක්
හදාගන්නට මෙමට
නමුත් මට තවම බැහැ
කියනු එය සත්තකට

2 comments:

  1. සින්දුවක් ලියල එවනවද මේ ඊ මේල් එකට
    අසම්මත එකක් උනොත් හොදයි

    ReplyDelete
  2. සින්දුවක් ලියල එවනවද මේ ඊ මේල් එකට
    අසම්මත එකක් උනොත් හොදයි

    ReplyDelete