Sunday 17 February 2013

අද නෑ..

එදා නුඹ ලඟ ඉද්දි
මගේ පෙම සිහිවෙද්දි
කඳුළු ගැන කියවෙච්චි
වදන් තිබුනා

අද මෙහෙම දුර ඉද්දි
මගේ පෙම සිහිවෙද්දි
කඳුළු ගැන කියවෙන්න
වදන් නැතුවා


2 comments:

  1. කඳුල කොයි තරම් දුකක් වුණත් දුක අඩු වේවි කඳුලින්.
    ඇය ඔබේ ළඟ නැති වුණත් ඇය ඔබව කියවාවි මෙවදනින්.

    ReplyDelete
    Replies
    1. ඇය මගේ ලඟ ඉන්නවා
      හදවතේ රැජිනක් වෙමින්
      මතකයේ තනිවෙද්දි මා
      ඇය එනව මගෙ සිහිනයෙන්
      සිනාවෙන් ඇගෙ සිසිලසින් මට
      කියනවා ආදර වදන්
      ගතේ දැවටුනේ නැතත් ඇය මගේ
      දැනේනවා මට මා ලඟින්

      Delete