Sunday 17 February 2013

රවටනවා නුඹ නුඹව...


ආදරේ කලා නොවෙද
අද ඇයි දෙතැනක
කොහොම ඉන්නද මෙලෙස
නන්නාඳුනන ලෙස
දන්නවා මම
නුඹේ සිත තවමත්
පෙම් කරනවා මටම
ඒත් ඇයි මේතරම්
රටටන්නේ නුඹ නුඹම
අමතකව නෑ නුඹේ
දඟකරපු නෙතු සඟල
යලි දිනෙක පැමිණේවි
මගෙම වී නුඹේ සිත

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!