Tuesday 19 March 2013

ආයෙත් එන්න....

මට අහිමි මගේ පෙම
මා ගැනම සොයනවා
දැන දැනත් අහිමි බැව්
අප අපටම
කවුරුවත් නොසොයන
මම ගැනම ආදරෙන්
විමසනව නිරතුරුව
මගේ තොරතුරුම
දන්නවා ඇයත් අහිමි බැව්
අප අපටම
නමුදු
සිහිවෙනවා ඈ ගැනම
නිරතුරුව මටත්
තවමත් මම
බලන් ඉන්නවා
ඒවි ඇය මා තුරුලට
මගෙම විතරක් වෙලා

1 comment:

  1. කාලෙකින් කියවන්න ආවෙ.
    විරහව වුනත් ලස්සනයි. ජය වේවා....!
    දිගටම ලියමු.

    ReplyDelete