Thursday 4 April 2013

නේද?

කවි පද එක්ක දඟ කරපු කාලේ
නුඹ මා එක්ක ඇවිද ගිය තාලේ
සිහිවෙද්දි මගේ සිත ඇතුලේ ආලේ
සඳේ නුඹ ගැනම විතරක්ම වාගේ

සොඳුර නුඹේ නිල් දෑස
පතමින් මම හැමදාට
කවදාකදිත් නුඹෙ සිතට
ආලය කෙරුවා තනිවම

හිතේ තිබ්බ දුක නැතිව
පාළුයි මට හැමදාම
නුඹ ලඟ හිටියත් මගෙම
දන්නව යන බව දුරක


No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!