Thursday 13 June 2013

මතු දවසක් උදෙසා....

ලස්සන තැනෙක පොඩි නිවසක් හදාගෙන
කුඹුරෙන් ලැබුණු සහලින් බත උයාගෙන
දරුවන් දෙදෙන නිදි පැදුරේ තියාගෙන
නුඹ ඉන්නේ මම එනතුරු බලාගෙන

2 comments:

  1. හ්ම්..... ලස්සන හීනයක්‌. අයිය කුඹුරක වැඩ නොකලත්.
    හී.. හී.....
    මොනවා වුනත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හි හී කුඹරක්වත් කොරන්න වෙයි මේ යන හැටියට නම්. බොහෝම ස්තූති කොමෙන්ටුවට =D

      Delete