Wednesday 5 June 2013

රිදුම් දෙන හිතට



අමතකව නැති මතක ගොන්නක් අගුළු දාලා යටි ........... හිතේ
මතකයේ ගිනි නිවෙන්නට මම අඟුරු දාලා උඩු ............. හිතේ
දැවෙන ගින්නක් නිවන්නට වෙර දැරුව හින්දා පෙම් ..... හිතේ
තවම රිදෙනා කැලැල් නම් ඇත පිලිස්සී ගිය මගෙ ......... හිතේ

3 comments:

  1. නුඹේ සිත් මල සුව කරන්නට නුදුරේම ඇය පැමිණෙතේ.

    කවියකට කොයි තරම් දේවල් කරන්න පුලුවන්ද?
    ගොඩක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයිද? හ්ම් බලමුකෝ... එතකොට මට ඉඩ තියෙයිද මන්දා මැකෙන හිතේ...

      Delete