Thursday 5 September 2013

පද නැවතුන තැන

ආදරේ ගැන ලියපු කවි වල තාම ඇත මම තනිවෙලා
ජීවිතේ ගැන ලියන කවියට තාම පද නැහැ ගැලපිලා
මායිමේ ඉඳ බලන නුඹ ගැන ලියන්නට මට සිත්වෙලා
ඒත් එය බෑ තාම තනියෙන් හිඳිමි පද දෙක නැවතිලා

2 comments:

  1. කාලෙකින් ආවෙ. හරිම රසවත්.
    ජය වේවා...........!

    ReplyDelete