Saturday 2 November 2013

නුඹට ලියන මගේ කවි.... (4)

නුඹ සැඟවුනා මගෙ සිතිවිලි පිටි පස්සේ
මම සොයනවා නුඹ  කොයිදැයි හිත අස්සේ
කාටත් හොරෙන් අපි ආදර මදු වැස්සේ
තෙමෙමින් විඳිනවා පෙම් සුව හිත ගැස්සේ



2 comments:

  1. ලස්සන කවියක්..... ඔබේ නිර්මාණ කීපයක්ම කියෙව්වා. හරිම අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි .. තාම ලියන්න පුරුදුවෙන ගමන් =D

      Delete