නුඹට නොදැනිච්ච
මගේ පෙම් පිච්ච
මලට සිදු වෙච්ච
කරුණ ලිය වෙච්ච
දළු ලාපු පිච්ච
ගහේ අග වෙච්ච
පොහොට්ටුව පිච්ච
බිම වැටී චප්ප
හිතේ ඇති වෙච්ච
පැතුම සුන් වෙච්ච
පුදන්නට පිච්ච
මලත් නැති වෙච්ච
නමුදු නොපිපිච්ච
මලට සිදු වෙච්ච
දෙයට දුක් වෙච්ච
කුරුලෙකුගෙ කිච්ච
ඇහුන තනි වෙච්ච
හිතක් දුක් වෙච්ච
-----සුලා----
මගේ පෙම් පිච්ච
මලට සිදු වෙච්ච
කරුණ ලිය වෙච්ච
දළු ලාපු පිච්ච
ගහේ අග වෙච්ච
පොහොට්ටුව පිච්ච
බිම වැටී චප්ප
හිතේ ඇති වෙච්ච
පැතුම සුන් වෙච්ච
පුදන්නට පිච්ච
මලත් නැති වෙච්ච
නමුදු නොපිපිච්ච
මලට සිදු වෙච්ච
දෙයට දුක් වෙච්ච
කුරුලෙකුගෙ කිච්ච
ඇහුන තනි වෙච්ච
හිතක් දුක් වෙච්ච
-----සුලා----