Monday 14 April 2014

අවුරුද්දට...

සාමය සතුට සපිරුණ මේ අද දවස
විලසින් හෙටත් සමරන්නට හැකි වෙන්න
කාලය ගෙවන උන්දල ටික දැන ගන්න
හෙට දුක වැඩී අද වියදම දැක්කාම

එක  දවසකට කරනව මේ ලෙසට මවා
මතු දවසකට අඬනව ඒ දෙසම බලා
හැමදාමත්ම ඉන්නට නම් සතුට වඩා
කරනට වෙනව වෙනසක් නුඹ කරපු සැමා

3 comments:

  1. කවි වල යවහන් දොස් ඇරලා, එලි වැට එලිසමය රැකලා, විරිත් බාවිතා කරලා කවි ලියනවා නම් බොහොම අගෙයි. හොඳ උත්සහයක්.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  2. මාත් එක්ක තරහා වෙන්න එාපා මෙහෙම කිවාට මාත් කවියෙක් නිසයි කීවේ. ඇත්තටම ඔබේ හැකියාව මන් මහත් සේ අගයමි.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබේ අදහසට. තරහක් නෑ

      Delete