Tuesday 30 September 2014

හෙමින්.........

ආදරේ මිට ගුලි කරන්
හීන ටික පොදි බැඳන්
ජීවිතේ හෙමි හෙමින්
ගෙවෙනවා රත්තරන්

අහිමි පෙම මතකයෙන්
මැකෙනවා හෙමි හෙමින්
ජීවිතේ තනිකමෙන්
ගෙවෙනවා රත්තරන්