Monday 16 February 2015

මතකයෙන්...

කවි කර ලියන මගෙ සිතුවිලි ගොන්නකට
සවි බල දෙන්න විරහව ඇති මෙහොතකට
රිවි කිරණින් නැහැවෙන හැම උදයකට
කිවිඳිය ලෙසින් ඔබ නැගුනා සිත් අගට


2 comments:

  1. සුන්දරයි................... අගෙයි

    ReplyDelete
  2. සුලා ලියමු තව කියවන්න

    ReplyDelete