Thursday 15 August 2024

වැස්ස

වැස්ස...

ඉවසපන් ඩිංගක්

අපි ගෙදර යනකන්...

ඉන්පස්සේ වැහැපන්

ඕනනම්...

ඇල වේලි උතුරන්න...

3 comments:

  1. ධනිය ගෝපල ද කවුදත් ඔයිට සමාන කතාවක් කියලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. ධනිය ගෝපාල නම් ඔය වගේ සංවාදයක් බුදුන් එක්ක කරල සෝවාන් වුනා කියලයි කියන්නේ. ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ තියෙන එකක්ලු

      Delete
  2. අද දවසට ගැලපෙන කවියක්

    ReplyDelete