Thursday 15 August 2024

වැස්ස

වැස්ස...

ඉවසපන් ඩිංගක්

අපි ගෙදර යනකන්...

ඉන්පස්සේ වැහැපන්

ඕනනම්...

ඇල වේලි උතුරන්න...