Saturday 30 March 2024

හිමි නොවන ප්‍රේමයක්...

නුඹේම ඇස් තාම
මගේම හිත අස්සෙ
නුඹ දන්නව මගෙ හිත ගැන
තාමත් නිහඬ උනාට
නුඹම කියද්දි නුඹේ හිත
වෙනකෙකු ලඟ බව
මම කොහොමද බිඳින්නෙ
නුඹේ පෙම
හිඳිමි නිහඬව
දුරින් හිඳගෙන
හිමිවේය පතාගෙන
හිමි නොවන ප්‍රේමයක්...

3 comments:

  1. විරහ රහත් රහයි...
    ලස්සනයි
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. රහයි රහ ටිකක් අමාරුයි. ඔව්වරයි සීන් එක

      Delete