Wednesday 20 March 2024

ඒක බිළිඳු ප්‍රේමයක්...

සෙව්වේම හැඩ හදවතක
දුටුවේම නුඹව එහෙම
කතා කෙරුවේම නුඹගෙ, 
ඇස්.... 
නමුදු ...
අයිති උනේම නුඹ, ඔහුට...
පැතුවේම හිඳින්නට, ලඟම...
ප්‍රේමයක් බිඳින්නට...
නොදුන්නේම හිත, මගෙම...
නොපෙනෙන්න යවා දුරකට...
නුඹගෙ මයාකාර ඇස්...
ඉතින්... ඉවසමි... හිඳිමි... වැලපෙමි... 
රහසේම...
වලදානු නොහැකිව...
බිළිඳු ප්‍රේමයක්...

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!