Friday, 13 December 2024

අන්නේකයි....!

ගියපු රැල්ලට..

බුදුනුත්...

කතා ඇහුවනම්...

පස්වග මහණුන්ගේ...

අද..

ගෞතම නෙවෙයි...

තාමත් සිද්ධාර්ථ...

1 comment:

  1. එන රැල්ලට වැඩිය යන රැල්ල හානිකරයි, හෝදගෙනම අරන් යනවනේ.

    ReplyDelete