කවි කොලේ පුරවලා
ලිව්ව පදවැල් නිසා
නුඹේ සිත හඬවලා
මටම තව ලං කලා
නුඹේ පෙම් බර නිසා
මාව එහි එල්ලලා
පෙම් සයුරේ ගිල්ලලා
නුඹ මගෙන් දුර ගියා
ගතින් අප දුර නිසා
සිතින් තව ලඟ නිසා
කවුරුවත් නැති නිසා
අපි ආයෙ ලං වෙලා
කාගෙවත් සැප තකා
අපි අපට බොරු කලා
දැන් ඒව තේරිලා
ලංවෙන්න හදනවා
කල වැරදි වැඩ නිසා
සදහටම වෙන් කලා
ලංවෙන්න හැදු නිසා
දුක අපට හිමි වෙලා
ලිව්ව පදවැල් නිසා
නුඹේ සිත හඬවලා
මටම තව ලං කලා
නුඹේ පෙම් බර නිසා
මාව එහි එල්ලලා
පෙම් සයුරේ ගිල්ලලා
නුඹ මගෙන් දුර ගියා
ගතින් අප දුර නිසා
සිතින් තව ලඟ නිසා
කවුරුවත් නැති නිසා
අපි ආයෙ ලං වෙලා
කාගෙවත් සැප තකා
අපි අපට බොරු කලා
දැන් ඒව තේරිලා
ලංවෙන්න හදනවා
කල වැරදි වැඩ නිසා
සදහටම වෙන් කලා
ලංවෙන්න හැදු නිසා
දුක අපට හිමි වෙලා
No comments:
Post a Comment