ආදරේ ගැන ලියපු කවි වල තාම ඇත මම තනිවෙලා
ජීවිතේ ගැන ලියන කවියට තාම පද නැහැ ගැලපිලා
මායිමේ ඉඳ බලන නුඹ ගැන ලියන්නට මට සිත්වෙලා
ඒත් එය බෑ තාම තනියෙන් හිඳිමි පද දෙක නැවතිලා

කාලෙකින් ආවෙ. හරිම රසවත්.
ReplyDeleteජය වේවා...........!
ස්තූතියි නඟා...........
Delete