සතියක් දෙකක් තියමින් අපෙ විභාගය
විශයක් දෙකක් ඇණ වෙනවා සත්තකය
කරුමෙක මහත මම අවසන් වසරේය
ඇණයක් තිබුනොතින් බඩගා ආ යුතුය
රිසාල්ට් දකිනවා සිහිනෙන් බයවෙනවා
ජොබ් එක දකිනවා නිතරම බොඳ වෙනවා
ඇස් දෙක රිදෙනවා පොත් පිටු දියවෙනවා
මව් සිහිවෙලා නෙතු කඳුලින් බර වෙනවා
කාලසටහනේ හැමතැන නෙතු යනවා
සබ්ජෙක්ට් දකිනවා පාඩම සිහිවෙනවා
කළුවර වැටෙනවා මට අමතක වෙනවා
නිදිමත නිසා මම ආයෙත් නිදියනවා
කවුරුත් බයවෙලා පාඩම් කරන කොට
මගෙ හිත බයයි වගකීමක් තියෙන කොට
අවසන් කියා මගෙ හිත මම හදන කොට
ලෙක්චරයාට වඳිනෙමි අත් එකට කොට
විශයක් දෙකක් ඇණ වෙනවා සත්තකය
කරුමෙක මහත මම අවසන් වසරේය
ඇණයක් තිබුනොතින් බඩගා ආ යුතුය
රිසාල්ට් දකිනවා සිහිනෙන් බයවෙනවා
ජොබ් එක දකිනවා නිතරම බොඳ වෙනවා
ඇස් දෙක රිදෙනවා පොත් පිටු දියවෙනවා
මව් සිහිවෙලා නෙතු කඳුලින් බර වෙනවා
කාලසටහනේ හැමතැන නෙතු යනවා
සබ්ජෙක්ට් දකිනවා පාඩම සිහිවෙනවා
කළුවර වැටෙනවා මට අමතක වෙනවා
නිදිමත නිසා මම ආයෙත් නිදියනවා
කවුරුත් බයවෙලා පාඩම් කරන කොට
මගෙ හිත බයයි වගකීමක් තියෙන කොට
අවසන් කියා මගෙ හිත මම හදන කොට
ලෙක්චරයාට වඳිනෙමි අත් එකට කොට
This comment has been removed by a blog administrator.
ReplyDeleteදවස් 14 ක study leave එකේදී subject 11ක් ගොඩදාපු සුන්දර අතීතය සිහිවුණා..........
ReplyDeleteකාංචනා චන්ද්‍රෙස්කර
ඒ දවස් වලට ඔළුව ඇතුලෙන් කරවෙන ගඳකුත් එනව නේද? =D
Deleteකවි ටික නම් නියමයි. (Y)
ReplyDeleteඅනිත් අවුරුදු වල නම් හිතෙනවා රිපීට් උනත් ඊළඟ අවුරුද්දෙ කරන්න පුලුවන්නෙ කියල. ඒත් අන්තිම අවුරුද්දෙ එක්සෑම් එකේදි එහෙම බෑනෙ. ඒ නිසා බයටම ඉබේම පාඩම් කෙරෙනවා :)