Friday 3 May 2024

යන්න අවසර

බිඳුණු ප්‍රේමය නුඹගෙ මතකය
නිරන්තර මට වේදනා දෙන
හීන එක දෙක මුමුණාවි මට
නුඹ මගෙම බව සදාතනිකව
මිරිඟුවකි නුඹ නුඹම කී විට
කඳුලු නෙතු අග මිහිතලය සිඹ
තද කරන් හිත වේදනා දෙන
ඉතින් අවසරද යන්න මට දුර
ඉතින් අවසරද යන්න මට දුර

2 comments:

  1. "හීන එක දෙක මුමුණාවි මට කියන එක නම් හොඳ චිත්‍රයක් මවන යෙදුමක්."

    ReplyDelete