Wednesday 26 June 2024

හැඟීමක්....

අප පෙර හමුවී ඇති බව
නුඹ මා  මා හමුවූ පසුව දැනෙන්නේ
මෙවන් වසන්තයක්, මෙවන් සෘතුවක්
ඒ දවස තිබුණා සේ
මෙය දෛවය දෝ, මෙය මාවත දෝ
දෙහදක් ඒක ලෙස යාවෙන්නේ
කුමක් කියන්නද
ඔබ මා පෙර දා  හමු වී ඇති බව
නුඹ මා හමුවූ පසුව දැනෙන්නේ

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!