Sunday 17 February 2013

පාඩම් කරද්දී.....



අයියෝ මගේ සිතිවිලි දැන් දිරාලා
කවිපද එහෙන් මෙහෙ යනවා කැඩීලා
පාඩම් කරන්නට හිතුවම සිතාලා
එනවා සිතිවිලි සරුවට ගලාලා

විරේකය මට නැතුව බෑ දැන්
කවි සිතේ ඇත සිරවෙලා....
අනේ පොත් ටික වේලෙනව මගේ
මේසෙ උඩ දැන් තනිවෙලා......

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!