Sunday 3 March 2013

අයිති නෑ මට...

ආදරේ ගැන කියපු කවිවල
කවදාක හරි හිරවෙලා
කියවාවි නුඹ හිනැහේවි මම
තාම විදවනවද කියා
ඇත්තමයි නුඹ හඬවාවි මම
මගේ කවි මතු සිහිවෙලා
ප්‍රමාදයි නුඹ අයිති නෑ මට
තරු අතරෙ මම සැඟවිලා

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!