Thursday 13 June 2024

එය ප්‍රේමයම දැයි නොදනිමි....!

මගේ සිත් සයුරට නුඹේ ඔය බැල්ම...

අයිස් කැටයක් වගේ වැටුනට...

පාවෙන්නේ දියවෙන්නේ නැතිවම...

ගිලා බැස්ස හද පතුලටම...

හෙන දාර කලු ගලක් වගේම...

ගොඩ ගන්න ඕනම වුනත්...

බැරිව ලතැවෙන්නේ...

කරුමෙට...

මට කිමිදෙන්න බැරි නිසා...

මගේම හද පතුලට...

2 comments:

  1. අදමයි මේ පැත්තෙ ගොඩ වැදුණෙ! දිගටම එන්න ඕනෑ! තවම පරණ වියුණු ලියවෙනවා දැකීම මොනතරම් සතුටක්ද!

    ReplyDelete
    Replies
    1. ස්තුතියිග ඇවිත් යන්න. තාම ලියන මම වගේ පරන අය බන්නව. =D

      Delete