හිතේ තනිවුන පෙමක් මැදිකල
ආදරේ මුල් පිටු තුනේ
නුඹේ නම ඇති මගේ නම නැති
තැනක් තිබුණා අන්තිමේ
හිතේ ලඟ ඇති මගේ ලඟ නැති
නුඹේ හදවත නැවතුනේ
ආදරේ නැති ජීවිතේ ඇති
කෙනෙකු ලඟ ඇති මහමඟේ
ආදරේ මුල් පිටු තුනේ
නුඹේ නම ඇති මගේ නම නැති
තැනක් තිබුණා අන්තිමේ
හිතේ ලඟ ඇති මගේ ලඟ නැති
නුඹේ හදවත නැවතුනේ
ආදරේ නැති ජීවිතේ ඇති
කෙනෙකු ලඟ ඇති මහමඟේ
lovely <3
ReplyDeleteකෙටි වුනාට ලොකු විරහවක් දැනෙනවා!
ReplyDeleteලස්සනට පද ටික ගලපලා තියෙනවා සහෝ
හ්ම්..... ලස්සනයි. දුකයි.
ReplyDeleteස්තූතිය හැමෝටම
ReplyDeleteඅහම්බෙන් හරි හිතට එනකොට රිදෙනවා ඇති හිත හ්රුගක්
ReplyDeleteදෑස් පොපියා මග බලාගෙන ඉන්න හිතෙනවා ඇති ටිකක්
නෙත් කෙවෙනි අග පහුරැ ගගහා හිතත් අඩනව ඇති විඩක්
නුඹට හිමි නැති ඇගේ විජිතයේ ඇයත් අඩනව ඇති ගොඩක්
පටා