ආදරේ මිට ගුලි කරන්
හීන ටික පොදි බැඳන්
ජීවිතේ හෙමි හෙමින්
ගෙවෙනවා රත්තරන්
අහිමි පෙම මතකයෙන්
මැකෙනවා හෙමි හෙමින්
ජීවිතේ තනිකමෙන්
ගෙවෙනවා රත්තරන්
හීන ටික පොදි බැඳන්
ජීවිතේ හෙමි හෙමින්
ගෙවෙනවා රත්තරන්
අහිමි පෙම මතකයෙන්
මැකෙනවා හෙමි හෙමින්
ජීවිතේ තනිකමෙන්
ගෙවෙනවා රත්තරන්
අනේ රත්තරන්.. පව් ඔයා..
ReplyDelete:O
Deleteකවිය හරිම රසවත්....... අගෙයි.................
ReplyDeleteස්තුතියි
Delete