සාමය සතුට සපිරුණ මේ අද දවස
විලසින් හෙටත් සමරන්නට හැකි වෙන්න
කාලය ගෙවන උන්දල ටික දැන ගන්න
හෙට දුක වැඩී අද වියදම දැක්කාම
එක දවසකට කරනව මේ ලෙසට මවා
මතු දවසකට අඬනව ඒ දෙසම බලා
හැමදාමත්ම ඉන්නට නම් සතුට වඩා
කරනට වෙනව වෙනසක් නුඹ කරපු සැමා
විලසින් හෙටත් සමරන්නට හැකි වෙන්න
කාලය ගෙවන උන්දල ටික දැන ගන්න
හෙට දුක වැඩී අද වියදම දැක්කාම
එක දවසකට කරනව මේ ලෙසට මවා
මතු දවසකට අඬනව ඒ දෙසම බලා
හැමදාමත්ම ඉන්නට නම් සතුට වඩා
කරනට වෙනව වෙනසක් නුඹ කරපු සැමා